• (+94) 2280247
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Karagasthalawa M.V.

ර/බල/කරගස්තලාව මහා විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Karagasthalawa M.V.

ර/බල/කරගස්තලාව මහා විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ü  1957 අ‍ප්‍රේල් මස 19 වන දින අතිපුජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් කරගස්තලාව ගංගාරාම විහාරස්ථාන භූමියේ දී කරගස්තලාව විද්‍යාලය ආරම්භ කිරීම.
ü  ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 40 කි. විදුහල්පතිතුමන් ඇතුළු ගුරු භවතුන් සිව්දෙනෙකුගේ සේවය කර ඇත.
ü  1962  දී රජයේ පරිපාලනයට නතු වූ ආධාර ලබන පාසලක් බවට කිරීම.
ü  ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ 1 - 5 දක්වා උදය වරුවත්, 6-10 සවස් වරුවත් ලෙස පාසල පවත්වාගෙන යන ලදි.
ü  1967 පාසල් ප්‍රතිසංවිධාන යෝජනා යටතේ පංති ප්‍රමාණය 7 ශ්‍රේණිය දක්වාත් ගුරු මණ්ඩලය 3 දක්වාත් අඩු කර ඇත.
ü  1972 දී විහාරස්ථානයෙන් පරිබාහිරව පාසල පවත්වාගෙන යාම සඳහා නන්පේරියල් වතුයායෙන් ඉඩමක් ලබාගෙන වත්මන් ස්ථානයේ පාසල ඉදි කිරිමට කටයුතු කර ඇත.
ü  1993 වර්ෂයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 150 ක් දක්වා ද ගුරු මණ්ඩලය 10 දක්වා ද වැඩි වූ අතර 1993 දී ශිෂ්‍යත්ව විභාගයෙන් සිවිදෙනෙකු සමත් වීම.
ü  1994 දී අටවන ශ්‍රේණිය ආරම්භ කිරීම.
ü  1998 දී නවවන ශ්‍රේණිය ආරම්භ කිරීම හා පාසලට විදුලිය ලබා ගැනීම.
ü  2000 දී අ.පො.ස.(සා.පෙළ) විද්‍යාගාර ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීම.
ü  2012 දි ද්විතියික පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට තෝරා ගැනීම, මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පාසලට හිමිවීම.
ü  2013 ජුනි මස 23  දී 1AB පාසලක් ලෙස උසස් කිරීම.
ü  2016 දී ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුකිරීම.

ආරම්භ කළ වර්ෂය

1957 අ‍ප්‍රේල් මස 19 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

40

මුල් ගුරුතුමාගේ නම

 

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කදුරට මධ්‍යම මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

 

 

 

{QF3=5}

Karagasthalawa M.V.

ර/බල/කරගස්තලාව මහා විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Karagasthalawa, Belihuloya,Balangoda
  • දුරකථන(+94)2280247

Supported By

© 2025 Karagasthalawa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk