24 Jun2025 විශේෂ වැඩසටහන් 2022.09.05 වන දින සමාජය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සමනල වැව පොලිස් ස්ථානයේ පොලිස්පතිතුමාගේ මෙහෙයවීමෙන් උසස් පෙළ සිසුන් සදහා පැවැත්වුණි.