පාසල් ගිතය....
වැජඹෙ වැජඹෙ චිරං ජයතුමෙ
විදුහල් මත අපෙ
සුරදුනු කරගස්තලාව පුරයේ
සිප් හල ඔබය අපෙ
යහගුන වඩවන දරුකැල සදනට
සවිබල හෙටට ලොවෙ
ඔබමය ජිවය ඔබමය ශක්තිය
නිරතුරු අපෙ ලොවේ
වැජඹෙ වැජඹෙ චිරං ජයතුමෙ
විදුහල් මත අපෙ
සුරදුනු කරගස්තලාව පුරයේ
සිප් හල ඔබය අපෙ
ගුන දම් බලයයි එඩිතර ගතියයි
ශක්තිය රැගෙන හොවා
මවුතුමියනි අප රට දැය නැගුමට
තබනෙමු පෙරට දෙපා
වැජඹෙ වැජඹෙ චිරං ජයතුමෙ
විදුහල් මත අපෙ
සුරදුනු කරගස්තලාව පුරයේ
සිප් හල ඔබය අපෙ....