"විසිඑක් වන සියවසට නිවහල් පුරවැසියෙක්."
"දේශයේ උරුමය රකිමින්, අන්‍යයන්ට ගරු කරන, සමබර පෞරුෂයකින් හා නිර්මාණශීලිභාවයෙන් හෙබි ගුණ නැණ සපිරි,සමාජයට වැඩදායක පුරවැසියෙකු දායාද කිරීමයි."